වට්ස්ඇප් ආයතනය විසින් ලබන නොවැම්බර් 1 වනදා සිට ජංගම දුරකථන වර්ග 43ක් සඳහා ඔවුන්ගේ ක්රියාකාරිත්වය අත්හිටුවීමේ තීරණයක් පසුගිය දා නිකුත් කරා. ඒ අනුව ඔවුන් විසින් නිකුත් කරන ලද ජංගම දුරකථන නම් ලැයිස්තුවක් මේ වන විටත් අන්තර්ජාලය පුරාම පැතිරෙමින් පවතිනවා.
මෙලෙස Whatsapp අහිමිවන Smartphone ලැයිස්තුව
Samsung: Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy SII, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core and Galaxy Ace 2.
LG: Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact , Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, and Optimus F3Q.
Huawei: Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S, and Ascend D2.
Sony: Xperia Miro, Sony Xperia Neo L, Xperia Arc S.
ZTE: Grand S Flex, ZTE V956, Grand X Quad V987 and Grand Memo.
Alcatel: One Touch Evo 7
Samsung ,Huawei , Sony, ZTE, Alcatel යන සමාගම් වලට අයත් දුරකථන වලට අමතරව Apple සමාගමේ Apple 6s සහ 6s Plus දුරකථනත් එම ලැයිස්තුවට ඇතුළත්ව තිබීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් හේතුවක් වුණා….
කෙසේ වෙතත් Whatsapp ආයතනය පවසන්නේ ඔවුන් මෙලෙස මෙම පහසුකම් නතර කිරීමට මූලික හේතුව නවීන ජංගම දුරකථන වලට ගැලපෙන ආකාරයට මෙම Application එක Update කළ යුතු නිසා මෙම තීරණය ගත් බවය.