fashion-girls

අවශ්‍ය ද්‍රව්‍ය :
අරළු කුඩු
බුළු කුඩු
නෙල්ලි කුඩු

සකස් කර ගන්නා ආකාරය :
සමාන ප්‍රමාණ පිරීසියකට දමා ඇල්වතුරෙන් අනා ගන්න

භාවිතා කරන ආකාරය :
ඉහත ද්‍රව්‍ය ඇල්වතුරෙන් අඹරා සමේ ආලේප කරන්න. විනාඩි 30කට පසු සෝදා ඉවත් කරන්න

About The Author

Leave a Reply