
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ජනාදරයට පත් වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි සිල්වා ඇයගේ ඉන්දීය සංචාරය නිමවා ඊයේ රාත්‍රී 11.25ට මුම්බායි සිට UL 144 අංක දරණ ශ්‍රීලංකන් ගුවන්යානයෙන් මෙරටට පැමිණි අතර යොහානිව කටුනායක ගුවන් තොටුපලේ දී ඉතා හරසරින් පිළිගැනින.