thequint_2021-08_d0efa65d-d530-4dce-974f-4441e4857cc9_thequint_2019_10_dd44642b_9fee_4224_9650_e959aed2eb57_facebook

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් ලෙස සැලකෙන ෆේස්බුක් හි නම වෙනස් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

ෆේස්බුක් ප්‍රධානී, මාර්ක් සකර්බර්ග් ඒ සම්බන්ධයෙන් ලබන 28 වනදා හෙළිදරව් කිරීමට නියමිත බව වර්තා වෙයි.

About The Author

Leave a Reply