
කසකස්තාන් කායවර්ධන ක්‍රීඩකයෙකු තමා විසින් නිර්මාණය කරන ලද බෝනික්කියකු සමග විවාහ වී තිබෙනවා.
අපූරු විවාහ මංගල උත්සවක් ගනිමින් විවාහ වූ ඔහු මේවන විට එම බෝනික්කියගෙන් දික්කසාද වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ඉන්ස්ට්‍රාග්රෑම් ගිණුම හරහා මෙම දික්කසාදය නිවේදනය කර ඇති අතර ඔහුගේ නව පෙම්වතිය ලෙස ‘ලෝලා‘ නමින් තවත් බෝනික්කියක් හඳුන්වා තිබේ.