කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ 2022 වර්ෂය සඳහා අදාළ අයවැය ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වේ.
බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරුන් ලෙස නිදහස් ශ්‍රී ලංකාවේ අයවැය ඉදිරිපත් කළ එකම පවුලක සහෝදරයින් දෙදෙනා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉතිහාස ගතවනු ඇති.