උගන්ඩා රාජ්‍යයට ඔවුන් සතු එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ අහිමි වීවී ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
උගන්ඩාව, 2015 වසරේ චීනය සමග අත්සන් තබන ලද ගිවිසුමකින් ඔවුන්ගේ ප්‍රධානතම ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා ගෙන තිබේ.
එම ණය නිසි ලෙස ආපසු ගෙවීමට අපොහොසත් වීම නිසා – චීනය උගන්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළ අත්පත්කරගෙන තිබේ.
නැවත ගුවන් තොටුපල තමන් සතු කර ගැනීම සදහා උගන්ඩාව වෙහෙසෙමින් සිටියි. මේ වන විටත්, විශේෂ දුත පිරිසක් උඩන්ඩාවෙන් චීනය බලා පිටත්ව ගොස් තිබේ.