FB_IMG_1638272924317

දෙස් විදෙස් සංචාරකයින්ට නැවුම් වූ අත්දැකීමක් එක් කරමින් අහංගම තල්දූව සුන්දර නදී තීරයේ ශ්‍රී ලංකා රිවර් සෆාරි ආයතනයේ “පාවෙන ජල බංගලාව ” වෙරළ සංරක්ෂණ හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමාගේ සුරතින් පසුගිය 26 වන දින උදෑසන ආරම්භවිය.

About The Author

Leave a Reply