1638275439684

අද දින නීති විරෝධි රැකියාවන් කරන කෙනෙක් පන්සලට ගෙන්වා පන්සලේ තැබිලි ටික ඔහුට දුන්නා මේක විකුනා ලැබෙන මුදලින් නැවත තැබිලි මුදලට ගෙන විකුනා ලැබෙන ආදායමින් ජිවත් වෙන්න කියලා .

දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් රැකියාවක් නොමැති කමට ඔහු එවැනි දෙවල් කරන්න පෙලබිලා තියෙන්නෙ.අදින් පසු ඔහු එවැනි වැරදි වැඩ නොකරන බවට පොරොන්දු උනා.

(මාතර කොට්ට්ගොඩ බෙලිවත්ත සුදර්මාශ්‍රමය )

About The Author

Leave a Reply