ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වයඹ පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතා අභාවප්රාප්ත වී තිබේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියයන විට එතුමා 83 වියෙහි පසු විය. .