දෙසැම්බර් 04ට පෙර බෙදා හැර ඇති සියලුම සීල් සහිත (භාවිත නොකරන ලද) ලිට්රෝ ගෑස් සිලින්ඩර් නැවත කැඳවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම සමාගමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 04 වෙනිදාට පෙර දැනට නිවෙස්වල සහ වෙළෙඳසැල්වල ඇති සියලු ම ගෑස් සිලින්ඩර නැවත කැඳවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්රෝ ගෑස් සමාගමට උපදෙස් දී තිබෙනවා.