ad16ecf1-52583be9-wasantha-karannagoda_850x460_acf_cropped

වයඹ පලාතේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොවිඩ් 19 ආසාදිතව අභාවප්‍රාප්ත වූ බැවින් මේ වන විට පුරප්පාඩු වී ඇති වයඹ ආණ්ඩුකාර ධුරයට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

වසන්ත කරන්නාගොඩ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජයට පත් කළ මානුෂික මෙහෙයුමේදී ශ්‍රීලංකා නාවික හමුදාවට අණ දුන් නාවික හමුදාපතිවරයායි.

About The Author

Leave a Reply