_119649575_fbd

රත්නපුරයෙන් සොයාගැණුනු කිලෝ 510 ක් බරැති මැණික් පොකුරට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ලන්සුවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදීයි.

 

කෙසේවෙතත් එම මැණික් පොකුර සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ලන්සුවක් ඉදිරිපත් කර ඇති බවද ලැබුණු ඩොලර් මිලියන 250 ක ලන්සුවට මැණික් පොකුරේ හිමිකරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයින්  එකගත්වය පළ නොකළ බව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply