FILE PHOTO: Picture illustration of a vial labelled with the Pfizer-BioNTech coronavirus disease (COVID-19) vaccine

FILE PHOTO: A vial labelled with the Pfizer-BioNTech coronavirus disease (COVID-19) vaccine is seen in this illustration picture taken March 19, 2021. REUTERS/Dado Ruvic/File Photo

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද (10) සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පවසනවා.

ඒ අනුව බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි

About The Author

Leave a Reply