Online-English-Alphabet-

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

එය මෙසේ ද ලිවිය හැකිය.

A = 1 ; B = 2 ; C = 3 ; D = 4, E = 5 ;
F = 6 ; G = 7 ; H = 8 , I = 9 ; J = 10 ;
K = 11 ; L = 12, M = 13 ; N = 14 ;
O = 15 ; P = 16; Q = 17 ; R = 18 ;
S = 19 ; T = 20; U = 21 ; V = 22 ;
W = 23 ; X =24; Y = 25 ; Z = 26.

දැන් අප මෙසේ බලමු.

කැපවීම…
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+1
98%

දැනුම…
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%

ආදරය…..
L+O+V+E
12+15+22+5
54%

වාසනාව……
L+U+C+K
12+21+3+11
47%

කිසිවක් 100% සම්පූර්ණ නොමැත.

එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?

මුදල්…..?
M+O+N+E+Y
13+15+14+5+25
72%

නායකත්වය….?
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%

නැත මේ කිසිවක් නොවෙයි….

නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,

ආකල්ප……….

ATTITUDE…
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%

ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත…

ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න…

ජය ❤❤

About The Author

Leave a Reply