1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිය නොසතුට පළ කර ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව එම දීමනාව මෙසේ අඩු කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

About The Author

Leave a Reply