z_p43-Maradana0

අවුරුදු 65කටත් වඩා කාලයක් මාතර කොළඹ අතර ගමන්කරන රුහුණු කුමාරි දුම්රියේ දැන් වායුසමීකරණය කරන ලද පලමු පන්තියේ මැදිරියකුත් තියෙනවා.මාතර – කොළඹ අතර ගමන්ගාස්තුව රු 800/- ක් පමණයි.ඒ කියන්නෙ කොළඹ මාතර අධිවේගී මාර්ගයේ අලුත් බස්ගාස්තුවට වඩා අඩුයි.ප්‍රවේශපත්‍ර (Ticket) Online වෙන්කරගන්නත් පුලුවන්.Station එකට ඇවිල්ල Ticket වෙන්කරගන්නත් පුලුවන්.වැදගත්ම දේ හොදට අතපය දිගඇරලා වාඩිවෙලා යන්න පුලුවන්.හැබැයි මාතරින් ආසන බාගයක්වත් පිරෙන්නේ නෑ තාම.ඒකනිසා මාතර අයට ලැබිල තියෙන මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.ඒ වගේම ගාළුකුමාරි දුම්රියෙත් මේ පහසුකම තියෙනවා.

ප්‍රවේශපත්‍ර (Ticket) online වෙන්කරගන්න Link එක.

https://seatreservation.railway.gov.lk/mtktwebslr/

උපුටා ගැනුමකි

About The Author

Leave a Reply