
ගිලිණු නැවක තිබි රන් කසි තොගයක් සොයගැනිමේ පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත .
මෙම සිදුවීම් වාර්තා වන්නේ කොලම්බියා වෙනි .
මෙසේ සොයාගෙන ඇත්තේ සැන් ජොසේ ගැලියොන් නම් ස්පාඤ්ඤයට අයත්ව තිබු මුහුදුබත් වූ නැවක් වන අතර එය වසර ගණනකට පෙර එනම් 1708 දී කොලොම්බියවේ කැරබියන් මුහුදේ පිහිටි වරායක් වන
කාර්ටගේනා අසල ගිලීගොස් තිබුණු බවට සැලකෙයි.
ඉතිහාසඥයින් පවසන අකාරයට එහි ඇති රන් කාසි තොගයේ වටිනාකම ඇමරිකනු ඩොලර් බිලියන ගණනක් වේ .