පසුගිය වසරේ මෙරට තිරගත වූ “ද නිව්ස් පේපර්ස්” සිනමා පටය නිර්මාණ අධ්‍යක්ෂණය වෙනුවෙන් සරත් කොතලාවලට සහ කුමාර තිරිමාදුරට මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගෙන පවත්වන “ ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ හොඳම සිනමා අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය හිමිව ඇත.
අවසන් වටයට තෝරා ගැණුනු සිනමා පට 20 සමග තරග කිරීමෙන් අනතුරුව “ද නිව්ස් පේපර්ස්” චිත්‍රපටය මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත.