IMG-20220611-WA0002

ඇමෙරිකාවට ඇතුළු වීම සඳහා විදේශ සංචාරකයින්ට මින් පසු කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව එරට රජය දැනුම් දෙයි.

එන්නත් කිරීම සාර්ථක වීම හේතුවෙන් එරට කොවිඩි පාලනය වීම සාර්ථකව සිදුවෙමින් පැවතීම නිසා මෙම තීරණය ගෙන ඇති බව පවසයි.

About The Author

Leave a Reply