IMG-20220611-WA0003

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසූ අතර ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවත් මෙහිදී ජපන් නියෝජ්‍ය තානාපතිවරයා පැවසීය.

About The Author

Leave a Reply