Passport

මෙම මස (13) සදුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සෙසු ප්‍රාදේශීය කාර්යාල විවෘත බව පවසයි. ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ රාජකාරි කටයුතු සිදු කරන බව සදහන් කරයි.

About The Author

Leave a Reply