IMG-20220614-WA0001

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මගින් නව පූජා භූමි 03ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය සහ කූරගල රජමහා විහාරය මෙලෙස නම් කර ඇති නව පූජා භූමි වේ.

මේ වන විට ගැසට් මඟින් නම් කර ඇති පූජා භූමි ගණන 78කි.

About The Author

Leave a Reply