සිලෝන් බිස්කට් සමාගම් සමූහයේ (මන්චී) නිර්මාතෘ මෙන්ම හිටපු සභාපති දේශමාන්‍ය මිනේක වික්‍රමසිංහ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 87 හැවිරිදි වියේ පසු විය.
1968 වසරේදී සිලෝන් බිස්කට් සමාගම ආරම්භ කළ ඒ මහතා වසර 2015 දී එම සමාගම් සමූහයේ සභාපති ධූරයෙන් විශ්‍රාම ගනු ලැබීය.