IMG-20220616-WA0002

හෙට 17 සිකුරාදා දිනය පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

About The Author

Leave a Reply