c7d98ec1-20e97d08-mineka-wickramasinghe-2_850x460_acf_cropped

සිලෝන් බිස්කට් සමාගම් සමූහයේ (මන්චී) නිර්මාතෘ මෙන්ම හිටපු සභාපති දේශමාන්‍ය මිනේක වික්‍රමසිංහ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 87 හැවිරිදි වියේ පසු විය.

1968 වසරේදී සිලෝන් බිස්කට් සමාගම ආරම්භ කළ ඒ මහතා වසර 2015 දී එම සමාගම් සමූහයේ සභාපති ධූරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

About The Author

Leave a Reply