IMG-20220616-WA0001

මුස්සැන්ද කියන්නෙ කැස්ස, ඇදුම, ශ්වසන අපහසුතා, හා ශ්වසන පද්ධති රෝග රැසකට ගුණදායක ආහාරයක්.
මේක ක්‍රම කීපයකට හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

මුස්සැන්ද දළු කෝප්ප 1
ගාගත් පොල් කෝප්ප 1/2
ලියාගත් රතුළූණු ගෙඩි 2
කපාගත් අමුමිරිස් කරල් 2
උම්බලකඩ ටිකක්
ලුණු ටිකක්
දෙහි බෑයක යුෂ

මුස්සැන්ද දළු ටික සෝදලා වතුර බේරලා අරන් හීනියට ලියාගන්න.
දැන් මේකට අනික් සියල්ලම දාලා රස අනුව දෙහි හා ලුණු දාලා සම්බෝලයක් වගේ හදාගන්න.

About The Author

Leave a Reply