image_c4c572661e

මෙරට ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා හෙට (21) දින පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිව්රුම් දීමට නියමිත අතර ඔහු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරනු ඇත. ඒ මහතාට ප්‍රභල ඇමැති ධුරයක්ද හිමිවනු ඇතැයි ආණ්ඩු පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

About The Author

Leave a Reply