image_c4c572661e

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කරන ලදී.

ඔහු අමාත්‍ය ධුරයකද දිවුරුම් දීමට නියමිතව ඇත.

About The Author

Leave a Reply