නැවතත් සංචාරක ක්ෂේත්රයේ බලාපොරොත්තු ඉහළ නංවමින් ජාත්‍යන්තර මට්ටමේ Chinese Restaurant එකක් ඊයේ කොළඹ දී The Emperor’s Den නමින් විවෘත වුණා.
අති සුඛෝපභෝගී පහසුකම් රැසකින් සමන්විත මෙම අවන්හලේ සුවිශේෂ වූ වෙනස්ම කෑම වේලක් ලබා ගැනීම මින් ඉදිරියට එන සංචාරකයන්ට මෙන්ම අපේ රටේ අපේම අයටත් අමතක නොවන අත්දැකීමක් වෙනු නිසැකය.