IMG-20220630-WA0000

දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරය අගය පාලනය කිරීමට වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් විදෙස් ගනුදෙනු සිදු කිරීමට මේ වන විට රටවල් කිහිපයක් තීරණය කර ඇත.

ඒ අනුව ඉන්දියාව ද පසුගියදා එරට සිමෙන්ති සමාගම් කිහිපයක් රුසියාවෙන් ආනයනය කළ ගල් අඟුරු සඳහා ගෙවීම් සිදුකර ඇත්තේ චීන මුදල් වන යුවාන් වලිනි.

බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම නිසා ඩොලරයේ අගය ඉහළ යාම ශීඝ්‍රයෙන් සිදුවේ.එය පාලනය කරගැනීම සඳහා මෙලෙස වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

About The Author

Leave a Reply