IMG-20220701-WA0000

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06කට මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.

About The Author

Leave a Reply