PHOTO-2021-05-16-07-02-56

යුපුන් අබේකෝන් එදා මෙදාතුර කිසිදු දකුණු ආසියානු කෙටි දුර ධාවන ක්‍රීඩකයකු නොකල දෙයක් අද ස්විට්සර්ලන්තයේදී සිදුකරා .එනම් මීටර් 100ක් තප්පර 10ට වඩා අඩු කාලයකින් දිවීමයි.

තත්පර 9.96 කින් මීටර් 100 ඉසව්ව අවසන් කිරීමට සමත් වෙමින් ඔහු ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟය ජයග්‍රහණය කලේය.

About The Author

Leave a Reply