Ministry of Education

අපොස උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් මස 28 වැනි දා සිට දෙසැම්බර් මස 23 වෙනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත .

එසේම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 වැනිදා පැවැත්වේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් සහ මැයි යන මාස වල දී පැවැත්වීමට තීරණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply