
අහඹුවක් හමුවීම
ජීවිතේ අතරමග
නවතින්න බෑ ඉතින්
හැමදාම අපි අපේ ලග
අයිති නැති හීනවල
සැරීසරා හැම රෑම
අතරමං වෙමු
ලෝකයට හොර රහසෙ
අපි අපේ ලෝකයක
සුජී ❤️
The Digital Magazine
අහඹුවක් හමුවීම
ජීවිතේ අතරමග
නවතින්න බෑ ඉතින්
හැමදාම අපි අපේ ලග
අයිති නැති හීනවල
සැරීසරා හැම රෑම
අතරමං වෙමු
ලෝකයට හොර රහසෙ
අපි අපේ ලෝකයක
සුජී ❤️