love

හිතේ රැදෙන්නෙ ඔබගේම රුවමැයි
නවතනු කෙලෙසද හිතම ඔබේමැයි
යන්නට හැකිවද මා හිදි තැනමැයි
ආදරයේ රස ගින්දර වේමැයි….

දුන්නු ආදරේ උඹ මහමෙරක් තරමමැයි
මුලු හිතින් විද ගත්තෙ මං උඹේ වේමමැයි
පපුව රිදෙනා තරම නොදන්නා නිසාමැයි
යන්න හැකි වුනත් උබ හැමදාම මගේමැයි….

සත්තමයි ඇත්තමයි උබ මගේමැයි
ඒ හීනෙටත් මං හරිම ආසමැයි
උඹ නැතිව ජීවිතය හිස්තැනක්මැයි
එපා හැරයන්න සුදු මං මැරේමැයි…

 

රාජිකා දොඩන්ගොඩ

About The Author

Leave a Reply