267-2670890_liquor-png-transparent-png

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් වල නිර්ව්‍යාජතාවය හදුනා ගැනීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හදුන්වා දීමට තීරණය කර ඇත.

නියාමන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන ජංගම දුරකථන මෘදුකාංගය මගින් මෙරට තුළ අලෙවි කරන සියලු විදේශීය මත්පැන් වල නිර්ව්‍යාජතාවය හදුනා ගැනීමට හැකි බව පැවසෙන අතර වසර ගණනාවක් තිස්සේ සිදු කළ අඛණ්‌ඩ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෘදුකාංගය හදුන්වා දීමට හැකි වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply