
මටත් තිබුනා ප්‍රේමයක්
රටට ණය නැති වීර පුතෙකුට
ජීවිතේ දිගු දුරක් යන්නට
පාරමිතාවන් දහසක් පිරූ
මලක් මෙන් මාව රැකි
මාස ගානක් පෙරුම් පුරා
එකම දවසක් ලංවෙලා
පමණක්ම සිත නිවාගත්
සති ගනනකට වරක්ම
පමණක් තොරතුරක් ලද
සිවුවසරක් පුරාවට ගලා ගිය
ප්‍රේමයක් සිත නිවූ
ජීවිතේ අරුම පුදුමයි
අපිට අපි අහිමි වී
නොදෑනීම අපටම
කාලය ගෙවී බොහෝ කල්
ව්යපත්ව ජීවිතය
සෙබලෙකුට පෙම් කෙරූ
ඒ සොදුරු අතීතය
මැවෙයි තවමත් මතක අතරේ
ප්‍රාර්ථනාවක් ඈත තවම
එකම එක වරක් හෝ යලි
මියෙන්නට පෙර වරක්
දකින්නට දෙණයනට
සුජී