පිටිගල අතුකෝරල තේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුව නිමිත්තෙන් පිටිගල තේ කර්මාන්ත ශාලාවේ පැවති මෙම දානමය පිංකම සදහා වැඩම කළ සංඝරත්නය වෙනුවෙන් පිරිකර පිරිනැමීමේදී මෙසේ ලීටර් 10 කින් සමන්විත ඉන්ධන කෑන් පිරිකර ලෙස පිරිනමන ලදී
ඉන්ධන පූජාව පිළිගනිමින් සංඝයා වහන්සේලා කියා සිටියේ මෙම කාලයේ හැටියට මෙම පූජාව මිල කළ නොහැකි බවයි.