ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතාව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත් කර ඇත.
එම කවුන්සිලය සමාජිකයන් 15කින් සමන්විතය.
The Digital Magazine