agaradaguru

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එතුමන් රෝහල්ගත ගත කරනු ලැබ සිටියි.

ඒ හේතුවෙන්  එතුමන් කලින් සැලසුම් කර තිබූ වැඩසටහන් වලට සහභාගී වීම ද අවලංගු කර ඇත.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගරදගුරු තුමන් ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

 

About The Author

Leave a Reply