
දෙවන ලෝක යුද්ධයේදී (1945) ජපන් පිරිමි ළමයෙක් අවමංගල්‍යය උත්සවයක් ඉදිරිපිට සිටගෙන
තම කුඩා මියගිය සහෝදරයා ආදාහන කිරීමට තම වාරය බලා සිටියේය.
ඡායාරූපය ගත් පුද්ගලයා සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ,
පිරිමි ළමයා ගේ කට කොණෙන් ලේ ගලා යන බවත් හඬමින් නොසිටීමට දැඩි ලෙස තොල් හපා ගත් බවයි.
එතකොට තමයි ආරක්ෂකයා ඔහුගෙන් ශරීරය ඉල්ලුවේ,
“ඔබ පිටේ ගෙන යන බර මට දෙන්න.” කියලා කිව්වේ. පිරිමි ළමයා පිළිතුරු දෙමින්: ”
ඔහු බර නැහැ, ඔහු මගේ සහෝදරයා”.
ඔහු සිරුර බාර දී හැරී ගියා….
ජපානයේ අදටත් මෙම රූපය ශක්තියේ සංකේතය ලෙස භාවිතා වේ.