image_b9347468b6

රූපලාවන්‍ය භාවිතයට නොගෙන එංගලන්ත රූ රුජින තරගාවලියට ඉදිරිපත් වන යුවතියක ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය ලන්ඩනයේ පදිංචි දේශපාලන විද්‍යාව හදාරන 20 හැවිරිදි මලීසා රාඕෆ් නමැති සිසුවියකි.

එංගලන්ත රූ රුජින තේරීමේ තරගාවලියේ, වසර සියයක ඉතිහාසය පුරා, රූපලාවන්‍ය භාවිත නොකර තරගාවලියට ඉදිරිපත් වන පළමු තරගකාරිය වනු ඇත්තේ මලීසා රාඕෆ් යැයි පැවැසෙයි.

රූ රැජින තේරීමේ තරගාවලිය පැවැත්වෙන්නේ එලැඹෙන ඔක්තෝබරයේය. මලීසා රාඕෆ් ඇතුළු තරගකාරියන් 40 දෙනකු ඊට සහභාගී වනු ඇත.

(රොයිටර්)

About The Author

Leave a Reply