1638817059_61170304309910095-jacqueline-fernandez-ed-notice-filmibeat
මුදල් විශුද්ධිකරණයට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රශේඛර්, තමාට ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශනේ දේපොලක් මිල දී ගත් බව ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් පිළිගෙන තිබේ.
ඒ ඉන්දීය Enforcement Directorate විමර්ශන නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරිමේදීය.
(මූලාශ්‍ර – India Today)

About The Author

Leave a Reply