ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල තවදුරටත් පහළ හෙළීමට තීරණය කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් පස්වන දින සිට ගෑස් මිල අඩු කරන බවත් එදිනට මිල ප්‍රමාණයන් දැනුම් දෙන බවත් ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
The Digital Magazine