1524726952-National-Gem-and-Jewellery-Authority-5

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ඇමෙරිකානු ඩොලර් 3000 ක් දක්වා වූ වටිනාකමින් යුතු මැණික් සහ ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ අපනයනය කිරීමට හැකි ක්‍රමවේදයක්  ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඕනෑම තැපැල් කාර්යාලයක් මගින් ශ්‍රී ලංකා රේගුවේ මුලික අවශ්‍යතා ඉටුකර ගැනීමෙන් පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිසීමෙන් මැණික් සහ ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ අපනයනය කිරීමට දිවයින පුරා එහි නියුතු
ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිවේ.

About The Author

Leave a Reply