තාවකාලිකව ගුවන් ගමන් අත්හිටවූ රුසියානු මගී ගුවන් සේවාවක් වන ඇරෝ ෆ්ලොට් ගුවන් ගමන් ලබන මස 09 වැනිදා සිට මොස්කව් සිට කටුනායක දක්වා යළි ආරම්භ කරන බව රුසියාවේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය ජනිත ලියනගේ මහතා පවසයි.
The Digital Magazine