ආන්දෝලනාත්මක පුවත් මවන ජනප්‍රිය නිළි පියුමි හංසමාලි සහ ඇයගේ පෙම්වතා අතර ටික දිනකට පෙර ඇතිවූ ගැටලුව සමාජ මාධ්‍ය යේ දැඩි කතාබහට ලක් වූ පුවතක් උනා..
කොහොම නමුත් පියුමි ගේ මිතුරෙකු වන චන්දිමාල් ඒ ගැටලුව සම්බන්ධයෙන්
” ඒ දෙන්නා සතියකින් විතර යාලු වෙයි ඔය ලමයි දැන් ගිහින් නිදාගන්න…… යැයි මුහුණු පොතේ සටහනක් තබා තිබුණා..
චන්දිමාල් ගේ ඒ අනාවැකිය සනාථ කරමින් පියුමි හංසමාලි සහ ඇයගේ පෙම්වතා නැවතත් එක් වී ඇති අතර ඒ ගැනද සටහනක් මුහුණු පොතට එක් කර තිබෙනවා..
ඒ..
” මන් කිවුවා ඇහුවෙ නැනේ ඔය ලමයි දැන්වත් ගිහින් නිදාගන්න….