292445734_585377102961312_6277197027346375716_n-1536x1024

පුජා උමාශංකර් කියන්නේ ඉන්දියාවේ ඉපදුනාට ශ්‍රී ලංකාවේ කලා ක්‍ෂ්ත්‍රය අතික්‍රමණය කළ සුන්දර රංගන ශිල්පිනියක්.චන්න පෙරේරාගේ අංජලිකා චිත්‍රපටය හරහා ලංකාවේ කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය පසුකාලීනව පත්තිනි,කුස පබා,ආසයි මං පියාඹන්න ආදී සිනමා නිර්මාණයක් රැසකටම සිය රංගනයෙන් දායක වුනා.ලාංකීයචිත්‍රපට ක්ෂේත්‍රයට නැතිවම බැරිවුන ඇය දැන් නම් රංගනයෙන් මඳක් ඈත් වෙලයි ඉන්නේ.දීර්ඝ ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ දිවියට ඇතුලත් වුනු ඇය ඔවුන් දෙදෙනාගේ නොගැලපීම් හේතුවෙන් ඒ විවාහයෙන් වෙන් වෙනවා. ඉතින් ඇය වෙන්වුණු සැමියා ගැන පසුගිය කාලයේ පුවත් පතකට පවසා තිබුනේ මෙලෙසින්.

 

“මමත් ඔහුට ආදරය කළා ඒත් කල් යද්දි අපිට අපි ගැලපෙන්නෙ නැහැ කියලා තේරුම් ගියා.
ඇත්තටම ඔහු හොඳ කෙනෙක් ඒත් අපි අතර නොගැලපීම් තිබුනා කියලා ආශ්‍රය කරද්දි තේරුම් ගියා. ඉතින් අපි කතා කරලා වෙන් වෙන්න තීරණය කළා. ඇල් වතුර බොන්න ඕනි කියලා මට හිතන්නකෝ ඉතින් මට පෙප්සි ලැබුණොත් වැඩක් තියද. ඒ වගේ මම හුඟක් මිනිස්සු මිනිස්සු ම ප්‍රිය කරන කෙනෙක් මම මිනිස්සු සමඟ ගැවසෙන ආසයි. ඉතින් අනිත් කෙනත් ඒ දේවල් වලට මට උදව් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ජීවත්වෙන අමාරුයි. දුර යනවට වඩා මේ තීරණය ගත්තු එක දෙන්නටම හොඳයි”

About The Author

Leave a Reply