45-14

පසුගිය 21 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්කිහි පැවති මිස් ශ්‍රී ලංකා තරඟය අතරතුර ඇතිවූ ගැටුම හේතුවෙන් එම උත්සවය පැවති ශාලාව නැවත ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන උත්සව සඳහා ලබා නොදීමට කළමනාකාරිත්වය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙම උත්සව ශාලාවේ පැවැත්වුණු ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය අතරතුර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ආරක්‍ෂකයන් මැදිහත් වී එය පාලනය කලේය.

About The Author

Leave a Reply